Article Index

2019

මුදල් අමාත්‍යාංශය

අනු අංකය

විස්තරය

චක්‍රලේඛ අංකය

නිකුත් කල දිනය

01

ගම්පෙරළිය - කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන

MFMM/DFD/01/2019

2019.01.04

ජාතික අයවැය දෙපාර්තමේන්තුව

අනු අංකය

විස්තරය

චක්‍රලේඛ අංකය

නිකුත් කල දිනය

1

2017 මූල්‍ය වර්ෂයට අදාළ නොපියවූ බැරකම් නිරවුල් කිරීම

01/2018

2018.04.04

2

ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතින සියළුම සංවර්ධන ව්‍යාපෘතීන්හි තොරතුරු අන්තර්ගත කරමින් බහුකාර්ය දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම

02/2018

2018.06.01

3

රාජ්‍ය ආයතන සඳහා මෝටර් වාහන ප්‍රසම්පාදනය

03/2018

2018.07.16

4

අයවැය කැඳවීම - 2019

වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශය

4/2018

2018.07.17

5

වියදම් දැරීම සඳහා බලය දීම - අතුරු සම්මත ගිණුම - 2019

5/2018

2018.12.27

6

2018 වර්ෂය සඳහා විසර්ජන ගිණුම් ඇතුළු වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සැකසීම

01/2019

2019.01.25

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව

අනු අංකය

විස්තරය

චක්‍රලේඛ අංකය

නිකුත් කල දිනය

1

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල සේවක වැටුප් සංශෝධනය කිරීම - 2016

02/2016 (III)

2017.06.07

2

රාජ්‍ය අංශයේ ආයතනවලට කාර්ය මණ්ඩල බඳවාගැනීම් හා වැටුප් හා දීමනා ගෙවීම් සම්බන්ධයෙනි

03/2018

2018.07.18

3

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල සේවයේ නියුතු නිලධාරිනියන්ට මඳසරුභාවය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට වැටුප් රහිත නිවාඩු ලබාදීම

04/2018

2018.11.21

4

Cadre and Remuneration Management of Projects

01/2019

2019.03.05

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව

අනු අංකය

විස්තරය

චක්‍රලේඛ අංකය

නිකුත් කල දිනය

1

2019 වර්ෂය සඳහා ආදායම් ඇස්තමේන්තු

01/2018

2018.05.14

2

2018.06.30 දිනට හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම

02/2018

2018.05.24

3

අක්‍රීය නිල බැංකු ගිණුම් වසා දැමීම

3/2018

2018.07.26

4

භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජනරාල් ආදායම් ගණන්දීමේ නිලධාරියා ලෙස කටයුතු කරන ආදායම් සංකේතාංක යටතේ එකතු වන ආදායම් රැස්කිරීම, පරිපාලනය, අධීක්‍ෂණය හා වාර්තා තබා ගැනීම

4/2018

2018.09.06

5

2018 වසර සඳහා මුදල් පොත් පියවීම සහ අග්‍රිම ගිණුම් පියවීම

06/2018

2018.11.05

6

2018.12.31 දිනට හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම

07/2018

2018.11.28

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව

අනු අංකය

විස්තරය

චක්‍රලේඛ අංකය

නිකුත් කල දිනය

1

ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී.ල.රා.අ.ගි.ප්‍ර) I, II හා III වෙළුම

265/2018

2018.05.10

2

රාජ්‍ය ගිණුම් චක්‍රලේඛ අංක 256 හි දෙවන ජේදය සංශෝධනය කිරීම

2018.08.13

3

2018 මුදල් වර්ෂය සදහා වු ගිණුම් පියවීම

266/2018

2018.10.19

4

රාජ්‍ය ගිණුම් චක්‍රලේඛ අංක 256 සංශෝධනය කිරීම

2018.10.30

5

භාණ්ඩාගාර පොදු තැන්පත් ගිණුම් - ගිණුම් තැබීමේ කටයුතු විධිමත් කිරීම

249/2016 (II)

2018.11.08

6

මුල්‍ය ප්‍රකාශන - 2018

267/2018

2018.11.21

කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව

අනු අංකය

විස්තරය

චක්‍රලේඛ අංකය

නිකුත් කල දිනය

1

අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශ

DMA/01 - 2019

2019.01.12

වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

අනු අංකය

විස්තරය

චක්‍රලේඛ අංකය

නිකුත් කල දිනය

1

වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2018 සහ එහි සංශෝධන යටතේ බලපත්‍ර නිකුත් කිරීම සඳහා අංක ලබාදීම

2018.12.31


මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

අනු අංකය

විස්තරය

චක්‍රලේඛ අංකය

නිකුත් කල දිනය

1

රාජ්‍ය ආදායම ඇස්තමේන්තු කිරීම රැස්කිරීම අධීක්ෂණය සහ වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශය

01/2015(XIII)

2018.04.04

2

රාජ්‍ය ආදායම ඇස්තමේන්තු කිරීම රැස්කිරීම අධීක්ෂණය සහ වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශය

01/2015(XIV)

2018.11.19

3

රාජ්‍ය ආදායම ඇස්තමේන්තු කිරීම රැස්කිරීම අධීක්ෂණය සහ වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශය

01/2015(XV)

2018.12.12

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

අනු අංකය

විස්තරය

චක්‍රලේඛ අංකය

නිකුත් කල දිනය

1

Procurement of Motor Vehicles for the State Owned Enterprises 

PED 01/2018

2018.09.18

2

Investment of Surplus Funds

02/2018

2018.11.14

3

රාජ්‍ය සංස්ථා සහ සම්පුර්ණයෙන් රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2018 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීම

PED 03/2018

2018.12.07

රාජ්‍ය මුල්‍ය දෙපාර්තමේන්තුව

අනු අංකය

විස්තරය

චක්‍රලේඛ අංකය

නිකුත් කල දිනය

1

ව්‍යවස්ථාපිත හා ව්‍යවස්ථාපිත නොවන අරමුදල් සමාලෝචනය - 2016 අයවැය යෝජනා

02/2018

2018.08.18

2

Introduction of an Electronic Government Procurement (e - GP) System into the Sri Lanka Public Sector

Public Finance Circular Letter No: 05

2018.11.16

3

රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන කටයුතුවලදී දේශිය ණයවර ලිපි විවෘත කිරීම

06/2018

2018.11.19

4

Standing Cabinet Appointed Procurement Committees (SCAPCs) / Cabinet Appointed Procurement Committees (CAPCs) / Cabinet Appointed Negotiating Committees (CANCs) / Cabinet Appointed Consultants Procurement Committees (CACPCs)  

07/2018

2018.11.26

5

Guidelines Applicable to Ministries and Government Agencies to adopt a Uniform Mechanism to review the Total Cost Estimates (Prior Review) and Contract variations (Post Review) of the Development Projects

01/2019

2019.02.05

රාජ්‍ය පරිපාලන

අනු අංකය

විස්තරය

චක්‍රලේඛ අංකය

නිකුත් කල දිනය

1

විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් හා කඩිනම් කිරීම

07/2018

2018.05.24

2

රජයේ ගොඩනැගිලි කුලී "20.02.01.01." සඳහා හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම - 2018.06.30

10/2018

2018.05.30

3

රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය - 2016

03/2016 (III)

2018.06.14

4

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පරිපාටිය - 2019

12/2018

2018.07.03

5

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය

14/2018

2018.07.06

6

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය - 2018

15/2018

2018.07.06

7

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් තනතුරුවලට පත් කිරීම / ස්ථාන මාරු කිරීම

16/2018

2018.07.10

8

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථානමාරු පටිපාටිය - 2018

19/2018

2018.07.23

9

විනයානුකූල පරීක්‍ෂණ සඳහා ගෙවීම්

18/2018

2018.07.31

10

වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයන් සඳහා පැරණි අංක: 82/83 හා M/F කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයින් මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ නැවත ලියාපදිංචි කිරීම

26/201(III)

2018.08.02

11

වැටුප් පරිවර්තන නිවැරදිව සිදු කිරීම සහ විශේෂ වැටුප් වර්ධක හා විශේෂ දීමනා සඳහා නිසි අනුමැතිය ලබාගැනීම

13/2018

2018.08.21

12

ආයතන සංග්‍රහයේ XIV වැනි පරිච්ජේදයේ 4 වගන්තිය සංශෝධනය කිරීම සංයුක්ත දීමනාව

20/2018

2018.08.21

13

ගරු අමාත්‍යවරුන්ගේ / නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්යය මණ්ඩලයට අයත් කළමනාකරණ සහකාර සහ ප්‍රාථමික සේවා ගණයට අයත් සේවකයින් ස්ථිර කිරීම

17/2018

2018.08.23

14

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධිපන්තියේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් - 2019

22/2018

2018.09.04

15

වැටුප් අර්ථ නිරූපණය කිරීම

24/2018

2018.09.07

16

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ 111 වන ශ්‍රේණියට බඳවා ගන්නා ලද නිලධාරින් දෙවන රාජ්‍ය භාෂා ප්‍රවීනතා පරීක්‍ෂණය සමත්වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම

21/2018

2018.09.28

17

රේඛීය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු දීප ව්‍යාප්ත සේවාවන්ගේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම

25/2018

2018.10.23

18

වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයන් සඳහා පැරණි අංක: 82/83 හා M/F කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයින් මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ නැවත ලියාපදිංචි කිරීම

26/2017 (IV)

2018.11.15

19

රේඛීය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු දීප ව්‍යාප්ත සේවාවන්ගේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම

25/2018 (I)

2018.12.06

20

රජයේ ගොඩනැගිලි කුලී "20.02.01.01." සඳහා හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම - 2018.12.31

26/2018

2018.12.10

21

ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ජේදයේ 16 වගන්තිය සංශෝධනය කිරීම

27/2018

2018.12.31

22

2018 වර්ෂයේ නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නාමාවලිය

30/2018

2018.12.31

23

ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරමින් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ - 2016

01/2019

2019.01.22

24

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

01/2014 (V)

2019.02.05

25

ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 19:5 උප වගන්තිය යටතේ වූ විනය පරීක්ෂණ නිලධර නාම ලේඛනය

03/2019

2019.02.20

26

සම්පූර්ණ වැටුප් සහිතව ලබාගත් නිවාඩුවක අනිවාර්ය සේවා කාලයක් තුළ සේවය කරමින් සිටින නිලධරයකුට වැටුප් රහිත අධ්‍යයන නිවාඩු ලබාදීම

02/2019

2019.02.22

27

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන අනුව ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ වගන්තිය සංශෝධනය කිරීම 

06/2019

2019.02.27

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව

අනු අංකය

විස්තරය

චක්‍රලේඛ අංකය

නිකුත් කල දිනය

1

Authenticating the Guarantees Produced by Bidders in Government Procurements

NPC/PP/Circulars/57

2018.06.08

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

අනු අංකය

විස්තරය

චක්‍රලේඛ අංකය

නිකුත් කල දිනය

1

විදේශ අධ්‍යයන හා අභ්‍යාස වැඩසටහන් සඳහා නිලධාරීන් තෝරාගැනීම හා රාජකාරි නිවාඩු ලබාදීම

05/2018

2018.07.16

2

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විගණන කළමනාකරණ කමිටු පැවැත්වීම

06/2018

2018.08.07

3

කාර්යසාධන වාර්තා සකස් කිරීම

08/2018

2018.09.11

4

දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සහ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු පැවැත්වීම

04/2019

2019.02.13

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

අනු අංකය

විස්තරය

චක්‍රලේඛ අංකය

නිකුත් කල දිනය

1

මරණ පාරිතෝෂික අයදුම්පත් මාර්ගගතව (online) යොමු කිරීම

09/2015 (සංශෝධන III)

2018.05.04

2

විදේශගත ශ්‍රී ලාංකික විශ්‍රාමිකයන් වෙත විශ්‍රාම වැටුප් ගෙවීම

01/2018

2018.06.20

3

වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු දායක මුදල් ආපසු ගෙවීම

01/2015 (සංශෝධන II)

2018.06.26

4

හමුදා සේවා සහ දුබලතා විශ්‍රාම වැටුප ඒකාබද්ධ කර ගෙවීම

9/2008 (සංශෝධන II)

2018.07.17

5

විශ්‍රාමික රජයේ නිලධාරීන් නැවත සේවයේ යෙදවීම හා විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය කිරීම

15/2009 (සංශෝධන III)

2018.11.09

6

2019 වර්ෂයේ විශ්‍රාම වැටුප් ගෙවීම

02/2018

2018.11.12

7

විශ්‍රාම ගනු ලබන දිනටම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබාදීම

3/2015 (සංශෝධන III)

2019.01.09

අධ්‍යාපන අමාත්‍යාංශය

අනු අංකය

විස්තරය

චක්‍රලේඛ අංකය

නිකුත් කල දිනය

01

පාසල් ක්‍රීඩා ප්‍රවර්ධනය

18/2018

2018.04.23

02

පාසල් පුස්තකාල හා ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන සඳහා උපදෙස් සංග්‍රහය සංශෝධනය

11/2018

2018.04.25

03

රජයේ අනුමත පෞද්ගලික පාසලක සිටිය යුතු අධ්‍යයන කාර්ය මණ්ඩලය නිර්ණය කිරීම

17/2018

2018.06.20

04

අධ්‍යාපන ආංශික සංවර්ධන රාමුව හා වැඩසටහන (2015 - 2019)

27/2018

2018.06.25

05

ජාතික පාසල්වලට අයත් නිල නිවාස වෙන්කර දීම

22/2018

2018.07.06

06

වතු පාසල් වැඩි දියුණු කිරීම සඳහා සමාගම් යටතේ පාලනය වන රාජ්‍ය වතුවලින් ඉඩම් ලබාගැනීම

25/2018

2018.07.06

07

හතරවන ශ්‍රේණිය සඳහා 2019 වර්ෂයේ සිට නව විෂය මාලාව ක්‍රියාත්මක කිරීම

34/2018

2018.08.30

08

ආධාර ලබන රජයේ අනුමත පෞද්ගලික පාසල් වල අනුමත පත්වීම්ධාරී ගුරුවරුන් සදහා 2017 අය වැය තුළින් යෝජිත දේපළ ණය වරප්‍රසාද ලබා දිම

48/2017 (I)

2018.08.31

09

සුභග සිසුන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන

37/2018

2018.09.10

10

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක කිරීමට ලබාදෙනු ලබන පාසල් පාදක මූල්‍ය ප්‍රදාන ඵලදායී අයුරින් භාවිතයට ගැනීම

40/2018

2018.10.26

 

 

 

 

 

 

Find Audit Reports

BCMath lib not installed. RSA encryption unavailable