Article Index

 

 

 2018

 

 

මුදල් අමාත්‍යාංශය

----------------------

අනු අංකය විස්තරය චක්‍රලේඛ අංකය නිකුත් කල දිනය පිටු අංකය
01 වත්කම් හා පිරිවැය කළමනාකරණය සදහා‍රජයේ සියලු මුල්‍ය නොවන වත්කම් ලේඛන ගත කිරීම 01/2017 28-06-2017 305 - 312
02 රාජ්‍ය මුල්‍ය නොවන වත්කම් කළමනාකරණයරජයට අයත් වාහනවල ලියාපදිංචි අයිතිය පිළිබඳ ගැටළු නිරාකරණය 02/2017 21-12-2017 303 - 304
03 Monitoring of Pre- Procurement Activities through Procurement Time Schedule PMU 03 16-02-2018 301 - 302
04 භාවිතයට නොගන්නා රජයේ ගොඩනැගිලි පිළිබඳ විස්තර ලබා ගැනීම CGO/ASM/IDLI/01 12-03-2018 300
05 රජයේ මුල්‍ය නොවන වත්කම් කළමනාකරණය -ධාවනය කළ නොහැකි තත්වයේ පවතින මෝටර් වාහන අපහරණය කිරීම 01/2018 19-03-2018 299

 

ජාතික අයවැය දෙපාර්තමේන්තුව

--------------------------------------

අනු අංකය විස්තරය චක්‍රලේඛ අංකය නිකුත් කල දිනය
1 Monitoring the utilizing of Budgetary provisions 01/2017 13-01-2017
2 හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත් ජනතාව හා ආපදා අවදානම හේතුවෙන්පදිංචි වාසස්ථාන වලින් ඉවත්කරන ජනතාවට සහන සැලසීම සහ හානියට පත් ප්‍රදේශයථා තත්ත්වයට පත් කිරීම සඳහාවන උපදෙස් 03/2016(I) 30-05-2017
3 අයවැය කැඳවීම - 2018 වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශ හා උපදේශ 02/2017 25-07-2017
4 ජාතික ස්වභාවික ආපදා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ සැලසීම 03/2016(II) 26-07-2017
5 අයවැය කැඳවීම - 2018 සඳහා අතිරේකය I අයවැය ඇස්තමේන්තු කෙටුම්පත් ඉදිරිපත් කිරීම Addendum I (2/2017) 28-07-2017
6 අයවැය කැඳවීම - 2018 සඳහා අතිරේකය (II) 2018 අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශ No Addendum II (2/2017) 31-07-2017
7 කාර්යසාධනය මත පදනම් වූ අයවැයකරණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම Addendum (2/2017) 07-11-2017
8 2018 අයවැය - වියදම් දැරීම සඳහා බලය දීම 03/2017 27-12-2017
9 අයවැය ප්‍රතිපාදන භාවිතා කිරීම අධීක්ෂණය කිරීම (1)/01/2017 05-03-2018

 

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව

----------------------------------------------

අනු අංකය විස්තරය චක්‍රලේඛ අංකය නිකුත් කල දිනය
1 රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල සමාලෝචනය -2017 01/2017 11-01-2017
2 රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩල තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම 04/2017 20-09-2017
3 රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරින් සඳහා වෘත්තීය දීමනාවක් ලබාදීම 05/2017 25-10-2017

 

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව

------------------------------------------------

අනු අංකය විස්තරය චක්‍රලේඛ අංකය නිකුත් කල දිනය
1 2018 වර්ෂය සඳහා ආදායම් ඇස්තමේන්තු 01/2017 23-05-2017
2 2017.6.30 දිනට හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම 02/2017 29-05-2017
3 Payment of Salaries, Salary Advances and Pensions for the Year 2018 3/2017 22-09-2017
4 2017 වසර සඳහා මුදල් පොත පියවීම සහා අග්‍රිම ගිණුම පියවීම 04/2017 02-11-2017
5 2017.12.31 දිනට හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම 06/2017 28-11-2017
6 2018 වර්ෂය ස‍‍ඳහා වන විසර්ජන පණත යටතේ සලසා ඇති මූල්‍ය ප්‍රතිපාදනඅනුව කෙරෙන ගෙවීම් වෙනුවෙන් එක් එක් දෙපාර්තමේන්තු වෙත වාර්ෂික අග්‍රිමසීමාවන් නියම කිරීම සඳහා තොරතුරු කැඳවීම 05/2017 30-11-2017

 

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව

-----------------------------------

අනු අංකය විස්තරය චක්‍රලේඛ අංකය නිකුත් කල දිනය
1 අයවැය ප්‍රතිපාදන උපයෝගී කරගෙන බැඳීම් හා බැරකම් සඳහා එළඹීම 255/2017 27-04-2017
2 භාණ්ඩාගාර ගිණුමි ප්‍රකාශන සමඟ දෙපාර්තමේන්තු ගිණුම් වාර්තා සැසදීම 257/2017 04-07-2017
4 வெளித் தரப்பினருக்காக முற்பணத் தொகையை செலுத்துவதனை கணக்கு வைத்தல் No. 250/2016 (1) 03-08-2017
8 වාර්ෂික අයවැය ප්‍රතිපාදන කාර්තුමය පදනමින් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම 263/2017 22-12-2017
9 විශ්‍රාමගනු ලබන හා මියගිය නිලධාරීන්ගේ අත්තිකාරම් බීගිණුම් ශේෂ පියවා ගැනීම 262/2017 29-12-2017
10 2018 වසර තුලදී රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව වෙත මාසික ගිණුම් සාරාංශ මගින් ගිණුම් දත්ත සම්ප්‍රේෂණය කිරීම 260/2017 29-12-2017
11 භාණ්ඩාගාර පොදු තැන්පත් ගිණුම්-ගිනුම් තැබීමේ කටයුතු විධිමත් කිරීම 249/2016(i) 19-02-2018
12 ශ්‍රී ලංකා රාජ්‍ය මුල්‍ය ගණකාධිකාරි ආයතනයට ගෙවිය යුතු වාර්ෂික සාමාජික දායකත්ව ගාස්තු ප්‍රතිපූරණය කිරීම 264/2018 09-03-2018

 

කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව

------------------------------------------------

අනු අංකය විස්තරය චක්‍රලේඛ අංකය නිකුත් කල දිනය
1 විදේශාධාර පාදක සංවර්ධන ව්‍යාපෘති සඳහා අභ්‍යන්තර විගණන සහාය ලබා ගැනීම 1/2017 15-02-2017

 

වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

--------------------------------------------------------

අනු අංකය විස්තරය චක්‍රලේඛ අංකය නිකුත් කල දිනය
1 සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය 01/2016(II) 01-06-2017
2 සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබා දීම 01/2018 15-02-2018

 

මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

--------------------------------------

අනු අංකය විස්තරය චක්‍රලේඛ අංකය නිකුත් කල දිනය
1 රාජ්‍ය ආදායම ඇස්තමේන්තු කිරීම රැස්කිරීම අධීක්ෂණය සහ වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශය 01/2015(VII) 10-01-2017
2 රාජ්‍ය ආදායම ඇස්තමේන්තු කිරීම රැස්කිරීම අධීක්ෂණය සහ වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශය 01/2015(VIII) 19-05-2017
3 2017.08.16 දිනැති රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01-2015 (IX) 01-2015(IX) 16-08-2017
4 2017.12.20 දිනැති රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01-2015 (X) 01-2015(X) 20-12-2017
5 2018.01.05 දිනැති රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01-2015 (XI) 01-2015(XI) 05-01-2018

 

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

-------------------------------------

අනු අංකය විස්තරය චක්‍රලේඛ අංකය නිකුත් කල දිනය
1 2017 මැයි මස ඇති වූ ල ගැලීම්, ගංවතුර හා නායයාම් තත්ත්වය මත විපතටපත් රාජ්‍ය ව්‍යවසායන්හි නිලධරයන්ට විශේෂ ණය අත්තිකරම් මුදලක් ලබා දීම 01/2017 31-07-2017
2 ශ්‍රී ලංකාවේ වෘත්තීය කළමනාකරණ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා පහසුකම් සැපයීම 02/2017 21-08-2017
3 රාජ්‍ය සංස්ථා සහ සම්පුර්ණයෙන් රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2017 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීම 03/2017 11-12-2017

 

රාජ්‍ය මුල්‍ය දෙපාර්තමේන්තුව

----------------------------------

අනු අංකය විස්තරය චක්‍රලේඛ අංකය නිකුත් කල දිනය
1 Delays Caused in Finalizing Tenders in the Government Procurement Procedure 08/2016 16-01-2017
2 Acceleration of Government Procurement Process 01/2017 04-04-2017
3 Accelerating the Government Procurement Process 01/2017(i) 25-08-2017
4 Preference for Domestically Manufactured Goods PFD Circular Letter No: 04 09-10-2017
5 අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීම -2018 රාජ්‍ය ආයතන විසින් සේවා සම්පාදනය සදහා අයකරනු ලබන ගාස්තු 01/2018 17-01-2018

 

රාජ්‍ය පරිපාලන

------------------

අනු අංකය විස්තරය චක්‍රලේඛ අංකය නිකුත් කල දිනය
1 ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 24:3 උප වගන්තිය යටතේචූදිත නිලධරයා විධිමත් විනය පරීක්ෂණයේ දී වරදකරු වනඅවස්ථාවේ දඬුවම් පැනවීම 29/2011(II) 2017-02-07
2 අධිවේගී මාර්ගවල ගමන් කිරීම වෙනුවෙන් ගෙවූ ප්‍රවේශපත්‍ර ගාස්තු ප්‍රතිපූරණය කිරීම 02/2017 2017-02-17
3 ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරමින් නිකුත් කරන ලදරාජ්‍ය පරිපාලන චක්‍රලේඛ - 2016 03/2017 2017-02-17
4 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයට අන්තර්ග්‍රහණය කිරීම 04/2011(iii) 2017-02-17
5 භාෂා පරිවර්තනය, භාෂණ පරිවර්තනය හා යතුරුලියනය කිරීම වෙනුවෙන් වූ ගාස්තු සංශෝධනය කිරීම 12/2003(IV) 2017-02-27
6 ප්‍රායෝගික පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කිරීම 04/2017 2017-02-28
7 ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 26:3 උප වගන්තිය සංශෝධනය කිරීම 05/2017 2017-03-06
8 ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ නිලධාරින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ කාල සීමාව දීර්ඝ කිරීම 06/2017 2017-03-08
9 මඳසරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය රාජ්‍ය නිලධාරිණියන් හට වැටුප් රහිත නිවාඩු ලබා දීම 07/2017 2017-03-10
10 2013.10.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2006(I) මඟින් 2006.02.16 දිනැතිරාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2006 අනුව අභියාචනාඉදිරිපත් කිරීම සඳහාලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කිරීම 04/2006(II) 2017-03-27
11 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක පනත යටතේ රාජ්‍ය ලේඛන උප ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීම 08/2017 2017-03-29
12 මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට රජයේ සේවයෙන් ඉල්ලා අස්වු දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධරයන් නැවත සේවයේ පිහිටුවීම 19/2016(I) 2017-04-25
13 ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 1:1:1 හා 1:1:2 උප වගන්ති සංශෝධනය කිරීම 10/2017 2017-05-25
14 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම 01/2014(iv) 2017-05-30
15 ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙනසේවයට නොපැමිණි රාජ්‍ය නිලධරයන් සඳහා නිවාඩු ලබා දීම - 2017 මැයි 11/2017 2017-06-01
16 රජයේ ගොඩනැගිලි කුලී “20.02.01.01” සඳහා ආදායම් ඇස්තමේන්තු - 2018 12/2017 2017-06-01
17 රජයේ ගොඩනැගිලි කුලී "20.02.01.01." සඳහා හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම - 2017.06.30 13/2017 2017-06-01
18 2017 මැයි මස ඇති වූ ජල ගැලීම්, ගංවතුර හා නායයාම් තත්ත්වයමත විපතට පත් රාජ්‍යනිලධරයන්ට විශේෂ ණය අත්තිකාරම් මුදලක් ලබාදිම 14/2017 2017-06-28
19 ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පරිපාටිය - 2018 15/2017 2017-07-03
20 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය - 2018 17/2017 2017-07-03
21 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය - 2018 18/2017 2017-07-04
22 ප්‍රායෝගික පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කිරීම 04/2017 (I) 2017-08-10
23 සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම 10/2012 (III) 2017-08-14
24 රජයේ නිලධාරීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට අදාළව පත්වීම් ලිපිය සංශෝධනය කිරීම 21/2017 2017-08-25
25 ආයතන සංග්‍රහයේ XXIV පරිච්ඡේදයේ 11 වගන්තියට නව විධිවිධාන ඇතුළත් කිරීම 20/2017 2017-08-31
26 බත්තරමුල්ල ප්‍රදේශයේ රජයේ කාර්යාලවල නම්‍යශිලී කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යපෘතිය 22/2017 2017-09-06
27 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 පන්තියේ III ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කිරීම සඳහා වන වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කරගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය- 2017 05/2012 (II) 2017-09-11
28 රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධිපන්තියේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් - 2018 23/2017 2017-09-15
29 කුසලතා පදනම මත රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරග විභාගය - 2017 24/2017 2017-09-15
30 ආයතන සංග්‍රහයේ XVI වැනිපරිච්ඡේදයේ 1 වගන්තිය අනුව විශ්‍රාමිකයෙකුට දුම්රිය බලපත්‍ර හිමිකම 25/2017 2017-09-21
31 වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප්ක්‍රමයන් සඳහා පැරණි අංක: 82/83 හා M/F කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණිසාමාජිකයින් මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ නැවත ලියාපදිංචි කිරීම 26/2017 2017-10-12
32 විශ්‍රාමික රජයේ නිලධරයන් නැවත සේවයේ යෙදවීම 27/2017 2017-10-13
33 රාජකාරියේ යෙදී සිටියදී තුවාල ලබන රාජ්‍ය නිලධරයන්ට වන්දි ගෙවීම 22/93 (VI) 2017-10-16
34 ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 24:3:5 උප වගන්තිය සංශෝධනය කිරීම 28/2017 2017-10-24
35 ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 19:5 උප වගන්තිය යටතේ වූ විනය පරීක්ෂණ නිලධර නාම ලේඛනය 31/2001 (XIII) 2017-10-24
36 2005 අයවැයෙන් යෝජිත රාජ්‍ය නිලධරයන් සඳහා වූ නව රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීම (අග්‍රහාර) 12/2005 (VII) 2017-10-30
37 බත්තරමුල්ල ප්‍රදේශයේ රජයේ කාර්යාලවල නම්‍යශිලී කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යපෘතිය 22/2017 (I) 2017-11-01
38 රාජ්‍ය නිලධරයන්/ පළාත් රාජ්‍ය නිලධරයන්/ අධිකරණ නිලධරයන් සඳහා ප්‍රවාහන පහසුකම් 22/99 (XXXIII) 2017-11-07
39 රාජ්‍ය නිලධරයන් / පළාත් රාජ්‍ය නිලධරයන් / අධිකරණ නිලධරයන් සඳහා ප්‍රවාහන පහසුකම් 22/99 (XXXIV) 2017-11-17
40 මුරකරුවන්ගේ රාජකාරි වේලාවන් 29/2017 2017-11-28
41 කුසලතා පදනම මතරාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරග විභාගය - 2017 - සං‍ශෝධනය 24/2017(I) 2017-11-30
42 සම්මුඛ පරීක්ෂණ මණ්ඩල සාමාජිකයන් ලෙස සේවය කිරීම වෙනුවෙන් හාසහාය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ගෙවීම 30/2017 2017-12-05
43 රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධර ගණ වර්ගීකරණය 32/2017 2017-12-07
44 ක්ෂේත්‍ර නිලධර ගණයට අයත් රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ තනතුරු 33/2017 2017-12-07
45 රජයේ ගොඩනැගිලි කුලී "20.02.01.01." සඳහා හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම - 2017.12.31 34/2017 2017-12-12
46 බත්තරමුල්ල ප්‍රදේශයේ රජයේ කාර්යාලවල නම්‍යශිලී කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතිය 22/2017(II) 2017-12-15
47 රජයේ නිලධරයන්ට විශේෂ අත්තිකාරම් - 2018 වසර 35/2017 2017-12-26
48 2017 වර්ෂයේ නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නාමාවලිය 36/2017 2017-12-29
49 ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහය ක්‍රියාත්මක කිරීම 01/2018 2018-01-10
50 රාජ්‍ය අංශය තුළ මානව සම්පත් සංවර්ධනය කිරීම 02/2018 2018-01-24
51 පුරවැසි / සේවාලාභී ප්‍රඥප්තිය හඳුන්වාදීම 05/2008(I) 2018-01-24
52 ආබාධිත පුද්ගලයින්ට රැකියා සැපයීම 01/2018 2018-02-09
53 රාජ්‍ය නිලධරයන්/ පළාත් රාජ්‍ය නිලධරයන්/ අධිකරණ නිලධරයන් සඳහා ප්‍රවාහන පහසුකම් 22/99 (XXXV) 2018-02-20
54 විශ්‍රාමික රජයේ නිලධරයන් නැවත සේවයේ යෙදවීම 03/2018 2018-02-20
55 රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධරයන්ට විශේෂ දීමනාවක් ලබාදීම 18/2015(II) 2018-02-20
56 ඉංජිනේරු උපාධිධාරීන් ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට බඳවාගෙනරාජ්‍ය අංශයේ සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ඉංජිනේරු වෘත්තිකයන් හටවරලත් ඉංජිනේරු දීමනාව ලබා දීම 04/2018 2018-02-21
57 රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ දෙවන ශ්‍රේණියට උසස් කිරීම 01/2018 (Combined Services) 2018-03-06
58 ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරමින් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ - 2017 05/2018 2018-03-20

 

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව

-----------------------------------------

අනු අංකය විස්තරය චක්‍රලේඛ අංකය නිකුත් කල දිනය
1 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා කාර්ය සංග්‍රහයසංශෝධනය කිරීම NPC/CIRC/2016/01/02 30-08-2016
2 නව චක්‍රලේක - III NPC/ESTAB/2016/03 05-04-2017
3 ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව පිහිටුවීම NPC/ESTAB/2016/02 30-05-2017

 

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

----------------------------------

අනු අංකය විස්තරය චක්‍රලේඛ අංකය නිකුත් කල දිනය
1 ජනරජ දිනය සැමරීම - 2017 04/2017 2017-05-09
2 දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සහ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු පැවැත්වීම 06/2017 2017-05-22
3 ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අනුයුක්ත සංවර්ධන නිධාරී රාජකාරි පැවරීම 07/2017 2017-08-14
4 හදිසි ආපදා අවස්ථාවලදී කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පැවරීම 08/2017 2017-08-18

 

විශ්‍රාම වැටුප්දෙපාර්තමේන්තුව

-----------------------------------

අනු අංකය විස්තරය චක්‍රලේඛ අංකය නිකුත් කල දිනය
1 2017 ආබාධිත ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා වැන්දඹුවන්හට රණවිරුසුරැකුම් දීමනාව හිමිගැන්විම විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 01/2017 2017.06.09
2 2017 රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් ක්‍රමය යටතේ ලියාපදිංචිය සහලියාපදිංචි සාමාජිකයින්ගේ දායක මුදල් විස්තර යාවත්කාලීන කිරීම අන්තර්ජාලයහරහා සිදුකිරීම විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 02/2017 2017.10.06
3 2017 විශ්‍රාමිකයන්ට නිවාඩු දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2017 2017.10.16
4 2017 වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප්ක්‍රමයන් සඳහා පැරණි අංක 82/83 හා M /F,TWP , පිරිවෙන් ,පෞද්ගලික පාසල් හාපළාත් පාලන කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයන් මාර්ගගත ක්‍රමය යටතේනැවත ලියාපදිංචි කිරීම විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 04/2017 2017.10.20
5 2018 වර්ෂයේ විශ්‍රාම වැටුප් ගෙවීම විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 05/2017 2017.10.27
6 2016.01.01 දිනයෙන් පසුව රාජ්‍ය සේවයට හා පළාත් රාජ්‍ය සේවයටපත්වීම් ලද නිලධාරීන් හා නිලධාරිනියන්ගෙන් වැන්දඹු/වැන්දඹු පුරුෂ අනත්දරුවිශ්‍රාම වැටුප් ක්‍රමයට දායක මුදල් අය කිරීම. විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2017 2017.11.08
7 මරණ පාරිතෝෂිකය ගෙවීම, සංශෝධිත මරණ පාරිතෝෂික ගෙවීම් කිරීම සහසංශෝධිත විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ගෙවීම. (විශ්‍රාම වැටුප් සංශෝධිතඅයදුම්පත් මාර්ගගතව (online) යොමු කිරීම විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 09/2015 2017.11.09
8 2016.01.01 දිනෙන් පසු විශ්‍රාම ගන්නා නිලධාරින් සදහා 2005 අයවැයෙන් යෝජිත පරිදි නව රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරිම( අග්‍රහාර ) විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 04/2016(I) 2017.11.27

 

අධ්‍යාපන අමාත්‍යාංශය

--------------------------

අනු අංකය විස්තරය චක්‍රලේඛ අංකය නිකුත් කල දිනය
01 ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ විදුහල්පතිවරුන් සහ   ශ්‍රී ලංකා ගුරුසේවයේ ගුරුවරුන් අතුරින් වැටුප් වර්ධක ගැලපුම් දීමනාවක් ලබමින් සිටිනනිලධාරීන්ගේ වැටුප රා.ප.ච03/2016 අනුව පරිවර්තනය කළ යුතු ආකාරය 2017/07 2017-01-17
02 රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රවේශ සඳහා මාර්ග ගත ලෙස (Online) අයදුම්පත් යොමු කිරීම- 2016/2017 අධ්‍යයන වර්ෂය 2017/09 2017-01-25
03 ශ්‍රි ලංකා ගුරු සේවයේ නිලධාරීන් සදහා ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ දිවයිනෙන් බැහැර ගතකරන නිවාඩු ලබා දීම 08/2017 2017-01-26
04 පාසල් හා පිරිවෙන් ආශ්‍රිතව සංවත්සර සමරු මුද්දර නිකුත් කිරීම 2017/17 2017-01-31
05 රාජ්‍ය ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරිමට එරෙහිව පාසල් සිසුන් පෙළඹවිම 2017/13 2017-02-27
06 මානව සම්පත් සංවර්ධන සැලැස්ම 2017/14 2017-02-28
07 විදුහල්පතිවරුන් සඳහා විශේෂ දීමනාවක් ලබා දීම 16/2017 2017-03-14
08 පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක වන පෝෂණ වැඩසටහන 2017/10 2017-05-19
09 ආධාර ලබන රජයේ අනුමත පෞද්ගලික පාසල් වල ගුරුවරුන් සඳහා 2017 අයවැය තුළින් යෝජිත අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ වරප්‍රසාද ලබා දීම 19/2017 2017-05-23
10 අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන වැඩමුළු/පුහුණු සැසි/සම්මන්ත්‍රණ සදහා ගෙවීම් කිරීම 2017/20 2017-05-26
11 පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම 2017/22 2017-05-30
12 පාසල් පදනම් කරගත් තක්සේරුකරණ වැඩසටහන 2017 වර්ෂයේ හා ඉන් ඉදිරියට ක්‍රියාත්මක කිරිම. 2017/23 2017-06-01
13 පාසල්, පිරිවෙන් හා අනිකුත් අධ්‍යාපන ආයතන සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම. 2017/21 2017-06-21
14 ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ස්ථාන මාරු පටිපාටිය- 2018 2017/26 2017-06-30
15 අධ්‍යාපන ශික්ෂණවේදී ඩිප්ලෝමාධාරී ගුරු භවතුන් සඳහා ආයතන සංග්‍රහයේංසස වන පරිච්ඡේචයේ 16 වෙනි වගන්තිය යටතේ රැතියා/අධ්‍යයන කටයුතු සඳහා වැටුපුරහිත විදේශ නිවාඩු ලබා දීම 2017/24 2017-07-11
16 ගණිත විෂයය පත්වීම් නොලැබ ගණිත විෂයය ඉගැන්වීමේ යෙදෙන ගුරුවරුන් සඳහාවන ගණිතය ඉගැන්වීම පිළිබඳ උසස් සහතිතපත්‍ර ගුරු පුහුණු පාඨමාලාව 2017/28 2017-07-17
17 සුභග ශිෂ්‍යත්ව වැඩසටහන- 2017 2017/29 2017-07-21
18 ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල, ජාතික අධ්‍යාපන ආයතනය හා රජයේ පිළිගත්වෙනත් තෘතීයික අධ්‍යාපන ආයතනවල දේශීය පාඨමාලාවන් හැදෑරිම සඳහා අධ්‍යයනනිවාඩු ලබා දීම 2017/31 2017-08-18
19 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන - 2017 12,13 ශ්‍රේණි සඳහා වෘත්තීය විෂය ධාරාව හඳුන්වා දීම 2017/37 2017-09-20
20 'සුරක්ෂා ' සිසු රක්ෂණාවරණය 2017/35 2017-09-29
21 තුන්වන ශ්‍රේණියේ සිට 2018 වසරේ සිට නව විෂය මාලාව ත්‍රියාත්මක කිරීම 2017/38 2017-10-06
22 රජයේ අනුමත ආධාර ලබන/නොලබන පෞද්ගලික පාසල් වල අධ්‍යාපනික හා ආයතනික කටයුතු පිළිබද 2005/31 චක්‍රලේඛය සංශෝධනය කිරීම 2017/40 2017-10-24
23 පාසල් සිසුන් වෙනුවෙන් පාසල් නිල ඇඳුම් සඳහා තිළිණපත් ලබා දීමේ චක්‍රලේඛය 2017/42 2017-11-16
24 පාසල් පුස්තකාල පොත්/ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා වන නිර්ණායක -2017 2017/39 2017-11-27
25 දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා පාසල් සිසුන් වෙනුවෙන් පාවහන් වෙනුවට තිළිණපත් ලබා දිම 2017/45 2017-11-29
26 'කළණ මිතුරු පොත් සුමිතුරු'- තිරසර කියවීම් ප්‍රවර්ධන වැඩසටහන 2017/44 2017-11-29
27 ද්විතියික ශ්‍රේණි (6-11) සඳහා නව විෂයමාලාව ක්‍රියාත්මක කිරීම 2018/01 2017-12-29
28 ආධාර ලබන රජයේ අනුමත පෞද්ගලික පාසල් වල ගුරුවරුන් සදහා 2017 අය වැය තුළින් යෝජිත ආපදා ණය වරප්‍රසාද ලබා දිම 2017/47 2017-12-29
29 ආධාර ලබන රජයේ අනුමත පෞද්ගලික පාසල් වල ගුරුවරුන් සදහා 2017 අය වැය තුළින් යෝජිත දේපළ ණය වරප්‍රසාද ලබා දිම 2017/48 2017-12-29
30 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණි දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළ 2008/37 චක්‍රෙල්ඛයේ 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධ නව සංශෝධනය 2018/03 2018-02-16

 

Find Audit Reports

BCMath lib not installed. RSA encryption unavailable