අපේ දැක්ම
"ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ප්‍රතිලාභය උදෙසා රාජ්‍ය ගණන්දීමේ වගකීම සහ යහපාලනය පෙරදැරි කරගත් රාජ්‍ය අංශයේ මඟ පෙන්වන්නා වීම."
අපගේ මෙහෙවර
"ප්‍රශස්ත ගුණාත්මක විගණනයක් මෙහෙයවීම සහ පාර්ලිමේන්තුවට කාලීන හා නිරවද්‍ය වාර්තා ලබාදීම මඟින් යහපාලනය ප්‍රවර්ධනය කිරීම "
අපගේ අරමුණු
ප්‍රධාන අගයන්
| විශිෂ්ඨත්වය | |
| නවෝත්පාදනය | |
| නායකත්වය |




